අපේ හිතේ කැරකෙන වෛරයෙන් , කේන්තියෙන් අපි වැඩක් ගන්නෙ කොහොමද ?
Manage episode 403231931 series 3280961
תוכן מסופק על ידי lahiru nisanka and Lahiru nisanka. כל תוכן הפודקאסטים כולל פרקים, גרפיקה ותיאורי פודקאסטים מועלים ומסופקים ישירות על ידי lahiru nisanka and Lahiru nisanka או שותף פלטפורמת הפודקאסט שלהם. אם אתה מאמין שמישהו משתמש ביצירה שלך המוגנת בזכויות יוצרים ללא רשותך, אתה יכול לעקוב אחר התהליך המתואר כאן https://he.player.fm/legal.
අපි වෛරයෙන් කොහොමද #ධනාත්මක වැඩක් ගන්නේ ? #හිත ඇතුලෙ තියෙන #කේන්තිය අපිට වැඩක් වෙන විදිහට එලියට දාන්නේ කොහොමද ? මේ හැමදේටම උත්තර මේ segment එකේ ඇති . මේකට මම පාවිච්චි කරේ Dave Mustain ගේ කතාව . එයාව Metallica band එකෙන් අයින් කරාට පස්සෙ megadeth කියන ලෝකෙම දන්න බෑන්ඩ් එක එයාගේ කේන්තිය පාවිච්චි කරල නිර්මාණය කරේ කොහොමද කියන කතාව ඔයාට මේකෙන් අහන්න පුලුවන් .
…
continue reading
10 פרקים