සමහර දේවල් කලින් වෙලා තියෙනව වගේ දැනෙන්නෙ ඇයි ?
Manage episode 403231928 series 3280961
תוכן מסופק על ידי lahiru nisanka and Lahiru nisanka. כל תוכן הפודקאסטים כולל פרקים, גרפיקה ותיאורי פודקאסטים מועלים ומסופקים ישירות על ידי lahiru nisanka and Lahiru nisanka או שותף פלטפורמת הפודקאסט שלהם. אם אתה מאמין שמישהו משתמש ביצירה שלך המוגנת בזכויות יוצרים ללא רשותך, אתה יכול לעקוב אחר התהליך המתואר כאן https://he.player.fm/legal.
හැමෝම කල්පනා කරන හිතන ඒත් අහන් නැති ප්‍රශ්නයක් තමයි . ඇයි මේ සමහර සිද්ධි , සමහර තැන් වලට කලින් ඇවිල්ල තියෙනවා වගේ දැනෙන එක . මේකට පිටසක්වල ජීවීන්ගේ ඉදන් කාල තරණය දක්වා අදහස් ඇවිත් තියෙනවා ඒත් ඇත්තටම ඒක වෙන්නෙ කොහොමද ? අපි අහල බලමු . අනිවාර්‍යෙන් subscribe කරන්න මම මේ වගේ ප්‍රශ්න වලට උත්තර ගේනවා ඉස්සරහටත්.
…
continue reading
10 פרקים